දේශීය

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (14) උදෑසන කළුතර ප්‍රදේශයේ දී මෙම සංඥා දෝෂය හටගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න කියා සිටියේ.

Related posts

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

Mohamed Dilsad

Leave a Comment