විදෙස්

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

(UTV |  ලන්ඩනය) -දෙවන එළිසබෙත් රැජින ස්කොට්ලන්තයේ බල්මෝරල් හි පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වීමෙන් පසුව, නව රජු බවට පත් වූ තුන්වන චාල්ස්, ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් පිටත රැස්ව සිටි පිරිස විසින් පිරිනමන ලද සුභාශිංසන පිළිගන්නා ලදී.

එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන තුන්වන චාල්ස් රජු දැන් එක්සත් රාජධානියේ මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ ද රාජ්‍ය නායකයා වේ.

Related posts

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1,150,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment