ක්‍රීඩා

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

(UTV |  ඩුබායි) – ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය අද ඩුබායිහිදී පැවැත්වෙයි.

සුපිරි වටයේ තරගවල ප‍්‍රතිඵල මත මෙම කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ පසුව තීන්දු කරන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි.

Related posts

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

Mohamed Dilsad

විස්සයි 20 ලෝක කුසලාන අවසන් සටන බලන්න අවස්ථාව

Mohamed Dilsad

තරඟාවලිය සඳහා එන එංගලන්ත සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment