දේශීයව්‍යාපාරික

පාන් ගෙඩියක් 190ට දෙයි

(UTV | කොළඹ) – නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ, ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බවය.

Related posts

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩකරන්නන් සෙවීමට දිවයින පුරා පොලිස් නිළධාරීන් සිවිල් ඇඳුමෙන්

Mohamed Dilsad

මල්වතු මහානායක හිමිගෙන්, ශිරන්ති රාජපක්ෂට අදාළව නිවේදනයක්

Editor O

Leave a Comment