දේශීය

‘පොහොට්ටුවේ විශාල පිරිසක් එජාපයට’

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පැවැසීය.

එසේම ඉදිරියේදී කණ්ඩායම් ද්විත්වයක් බිහිවෙනු ඇති බවත් එක් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිවන දක්ෂිණාංශික කණ්ඩායම බවත් අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායම බවත් ඔහු පැවැසීය.

එසේම ඉදිරියේදී සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් එවිට සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

Related posts

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

රන්ජන්ට ජනපති සමාව

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment