දේශීය

‘බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා’

(UTV | කොළඹ) – බංකොලොත් රටක බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමා සහිත යැයි පිළිගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂය ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පමණක් නොව ඊට එහා ගොස් රාජ්‍ය බලයක් නොමැතිව රට වෙනුවෙන් වැඩ කටයුත්තක් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කරන සමයේ කළ ඉල්ලීමකට අනුව විපක්ෂයේ හුස්ම වැඩසටහන යටතේ මිලියන 150ක රෝහල් උපකරණ හා වෛද්‍ය උපකරණ රජයේ රෝහල් පනහකට ලබාදී තිබෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නඟන්නට ද විශාල වැඩ වැඩකටයුත්තක් කරගෙන යන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට නිසි උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment