දේශීය

ගෝඨා නැවතත් ලංකාවට එයි

(UTV | කොළඹ) – හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වේ.

ඔහු ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය.

මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය.

පසුව ඔහු තායිලන්තය බලා ගියේය.

Related posts

පොලිතීන් ලන්ච් ෂීට් දඩය රුපියල් 100,000 දක්වා වැඩිවේ

Mohamed Dilsad

නිරෝධායන නීති කග කළ40ක් අත්අඩංගුවට

Mohamed Dilsad

42 වන කොරෝනා මරණය

Mohamed Dilsad

Leave a Comment