දේශීය

සති අන්තේ විදුලිය කපන හැටි

(UTV | කොළඹ) – විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ.

ඒ අනුව අද සහ හෙට රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු සිදුවනු ඇත.

ලබන සදුදා (5 වැනිදා) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබ දී ඇත.

No photo description available.

Related posts

“විදුලි පරිභෝජනය අවම කරන්න” : මුදල් ඇමතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment