දේශීය

අද පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ

(UTV | කොළඹ) – අද (01) දිනයේදී ද පැය 2යි විනාඩි 20ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.

Demand Management Schedule … by Mahesh Liyanage

Related posts

තවත් ජනපදයකට සංචරණ සීමා

Mohamed Dilsad

ඇමෙරිකන් ප්ලාස්ටික් ආයතනය, ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Editor O

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

Leave a Comment