දේශීය

සඳුදා සිට පාසල් ළමුන් ප්‍රවාහනයත් අර්බුදයක

(UTV | කොළඹ) – හෙට දිනය ඇතුලත සිය වාහන සඳහා ඉන්ධන ලබා නොදුනහොත් සඳුදා සිට ළමුන් පාසල් වෙත රැගෙන යා නොහැකි වන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ මේ හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් බලධාරීන් කටයුතු කල යුතු බවයි.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ වලින් ඉන්ධන ලබාදෙන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කළා.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද සිට යළිත් වර්ජනයේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment