දේශීය

සති අන්තයත් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද සහ හෙට  (27, 28) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇත.

CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්ය.

M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙයි.

Related posts

ගතවූ පැය 24 ක කාලය තුළ 403 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආර්ථික අර්බුදය ජයගැනීමට කළ යුතු දේ ගැන IMF පහදයි

Mohamed Dilsad

සිප්පිකටු කුඩු කිලෝ 50ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment