දේශීය

ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

(UTV | කොළඹ) – ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර මිල උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පවත්ව තිබෙනවා.

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

Related posts

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

Editor O

Leave a Comment