දේශීය

අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන ෆොන්සේකා ගෙන් ෆේස්බුක් සටහන

(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) සංවිධානය කරනු ලැබ තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් බලධාරීන් ගත් පියවර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දක්වා ඇත්තේ, නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනට පහර දී පළවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්‍ය බළකා සෙබළුන් දහස් ගණනක් යෙදවීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ය.

Related posts

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා

Mohamed Dilsad

ඊයේ දිනයේ තවත් PCR පරීක්ෂණ 1078 ක්

Mohamed Dilsad

පාසල් ආරම්භ කිරීට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment