දේශීය

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

(UTV | කොළඹ) – නව වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූර සඳහා විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ නම් දෙකක් යෝජනාවී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යෝජනාවී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

තරිඳු රත්වත්තේ ඇප මත මුදා හරී

Mohamed Dilsad

නාවිකයින් සියලු දෙනා සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment