දේශීය

විදුලි කප්පාදුව හෙට සිට දීර්ඝ වෙයි

(UTV | කොළඹ) – බිඳවැටීමට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීම අලුත්වැඩියා කටයුතු සඳහා ආසන්න වශයෙන් දින 14 -16 අතර කාලයක් ගතවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද (15) දිනයේ විදුලි කප්පාදුව සාමාන්‍ය පරිදි පැව 1 යි විනාඩි 20 ක කාලයක් සිදු කරන බවත් හෙට (16) සිට සුදුසු පරිදි දීර්ඝ කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළියක්

Mohamed Dilsad

අදත් පැයක විදුලිය නෑ

Mohamed Dilsad

බේකරි නිෂ්පාදනවල මිල පහළට

Mohamed Dilsad

Leave a Comment