දේශීය

අද යළි ඉන්ධන මිල සංශෝධනයක්

(UTV | කොළඹ) – අද (15) දිනයේ යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.

Related posts

මෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළට

Mohamed Dilsad

දෙහි­වල ජාතික සත්ත්වෝ­ද්‍යා­නයේ සිටි සුදු අත් ඇති ගිබන් වඳුරා ජීවිතයට සමුදෙයි

Editor O

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මැදිහත්වීමෙන්, පුද්ගලික සමාගමකට අක්කර 600ක රජයේ ඉඩමක්…?

Editor O

Leave a Comment