දේශීය

මෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 3123 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, තවත් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟයි.

මෙම ආසාදිතයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් බව වාර්තා වෙයි.

Related posts

රාජිත සේනාරත්න ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේදී එක්රැස්වීම් තහනම්

Mohamed Dilsad

Leave a Comment