ක්‍රීඩා

මහේලගෙන් ⁣ශ්‍රී ලංකා ටෙස්ට් පිළට කොළ සිග්නල්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් රැසක් දස්කම් අතර පැමිණ සිටිම සාධනීය කරුණක් බව ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න පසුගිය තරග තුල හොදින් දස්කම් දැක්වූ බවයි.

නවක ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් කණ්ඩායමට එක්වූ ප්‍රභාත් ජයසූරිය ද ඉතා ⁣හොදින් ඔහුගේ වගකීම් ඉටු කළ බවයි මහේල ජයවර්ධන වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

බිනුර හදිසියේ ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට වැදගත් වන තීරණ රැසක්

Mohamed Dilsad

Leave a Comment