දේශීය

සෑම මසකම 5 වනදා ගෑස් මිල සංශෝධනය වෙයි

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එම මිල සූත්‍රය පදනම් කර ගනිමින් සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related posts

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

අනුරගේ, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය

Editor O

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment