දේශීය

ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර සිටින අයට විශේෂ සහන සේවාවක්

(UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්වීමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ සහන සේවාවක් ආරම්භ කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ සහන සේවා මැදිරියට 011-2092720 අංකය ඔස්සේ අමතා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි බවයි.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

Mohamed Dilsad

මහනුවර ප්‍රධාන පාසලක රගර් කෝච් හෙරෝයින් සහ මත්පෙති සමග මාට්ටු ….

Mohamed Dilsad

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ආරම්භ කිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment