දේශීය

අදත් පැයක විදුලිය කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

May be an image of text that says "TUESDAY අඟහරු වාදා செவ்வாய் 08/09 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට மின்சார விநியோகம் පත්වන වේලාව மின்சார விநியோகம் தடை நேரம் திரும்பும் நேரம் Group பிரிவு Duration කාල සීමාව காலம் 6:00PM 6:30PM 7:00PM 7:30PM 7:00PM 7:30PM 8:00PM 8:30PM 8:00PM 8:30PM I,J,K,L,S,T,U 9:00PM 9:30PM 1 hour E,F,G,H,V,W PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Lanka"

Related posts

මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට

Mohamed Dilsad

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

Leave a Comment