දේශීය

අද සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්

(UTV | කොළඹ) –  ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (8) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

Related posts

හොර පාරෙන් රට යන්න හදන අයට ලැබුණු අලුත්ම අනතුරු ඇඟවීම

Mohamed Dilsad

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

Mohamed Dilsad

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් : බෙදාහැරීම ඇරඹේ

Editor O

Leave a Comment