දේශීය

ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයට

(UTV | කොළඹ) – ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිස අද (19) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුර ඔවුන් මෙලෙස විපක්ෂයේ අසුන් ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10යේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් 39 දෙනෙක් එම පිරිස අතර වෙති.

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ද එම පිරිස අතර වෙති.

Related posts

ප්‍රභු ආරක්ෂක නිලධාරීන්ට මින් පසු තහනම් වැඩ ලේඛනය මෙන්න

Editor O

අනුරාධපුරයට වැසි

Mohamed Dilsad

දේශ​ප්‍රේමී ජනතා ව්‍යාපාරය, රට විනාස කළ විදිය දැන ගන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියවන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment