දේශීය

රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් සොයන්න අද සිට පරීක්ෂණ

(UTV | කොළඹ) – රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් ඇතිදැයි සොයාබැලීම සඳහා අද සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද පරීක්ෂණ කට්ටල ලැබී තිබෙනවා.

අදාළ පරික්ෂණ කට්ටල අද දිනයේ දී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාදීමට නියමිතයි.

Related posts

එකිනෙකාට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු…! – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපෝගල් දින පණිවිඩය

Editor O

පනස් වෙනි වෙඩිල්ල පානදුරෙන්

Editor O

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment