දේශීය

රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් සොයන්න අද සිට පරීක්ෂණ

(UTV | කොළඹ) – රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් ඇතිදැයි සොයාබැලීම සඳහා අද සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද පරීක්ෂණ කට්ටල ලැබී තිබෙනවා.

අදාළ පරික්ෂණ කට්ටල අද දිනයේ දී බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාදීමට නියමිතයි.

Related posts

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

Mohamed Dilsad

නේපාල අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති පත්කරයි

Editor O

Leave a Comment