දේශීය

බොරතෙල් මිල තවදුරටත් පහත වැටේ

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙමින් තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටෙමින් තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ඊයේ එය සටහන් වූයේ ඩොලර් 99යි ශත 91ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 93 යි ශත 80 කි.

Related posts

කොළඹට පැය 12ක කාලයක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේදී රෝයල් නර්සින් හෝම් සම්මාන දිනයි

Editor O

Leave a Comment