දේශීය

ඉන්ධන පෝලිමක සිටි තවත් අයෙක් මරුට

(UTV | කොළඹ) – පෙට්‍රල් ලබා ගැනීමට පෝලිමේ සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ, පුත්තලම නගරයේ ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු අද (03) උදෑසන මියගොස් ඇති බවයි.

Related posts

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනය පිළිබඳ ජනපති උපදෙස්

Mohamed Dilsad

කොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ සූදානමක්

Editor O

Leave a Comment