දේශීය

අයහපත් කාළගුණය : පුද්ගල මරණ 03 ක් – 7,649 දෙනෙකු පීඩාවට

(UTV | කොළඹ) – දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාළගුණය හමුවේ පවුල් 1766 ක පුද්ගලයන් 7649 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

මේ වනවිට පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර තවත් 03 දෙනෙකු අතුරුදන් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිවාස 25 කට පමණ අර්ධ හානි සිදුවී තිබෙනවා.

දිස්ත්‍රික් 08 කට පණවා ඇති නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය අද පස්වරු 03 දක්වා බලාත්මකයි.

Related posts

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

Editor O

ප්‍රචාරක කටයුතු නතර කළ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor O

රන්ජන් රාමනායක‌ගේ නිදහස් කිරීමේ ලිපියට ජනපති ලේකම් අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment