දේශීය

දේශීය ඇගලුම් නිෂ්පාදනයට තීරු බදු සහන

(UTV | කොළඹ) – ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා තීරු බදු සහන ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශීයව නිෂ්පාදනය නොකරන භාණ්ඩ ආනයනය කිරීම සඳහා තීරු බදු සහන ලබා දෙනවා.

රටේ පවතින අහිතකර ආර්ථික පරිසරය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමඟ කටයුතු කරන ඇඟලුම් කර්මාන්තයට සහන සැලසීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

COVID-19 වසංගතය මධ්‍යයේ වුවද ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් බවට පත්ව ඇත.

Related posts

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

හමුදාව බාරයේ තිබූ , උතුරු – නැගෙහිර ඉඩම් අක්කර 672ක් නිදහස් කරයි

Editor O

Leave a Comment