දේශීය

ඉන්ධන මිල බැස්සුවොත් ආහාර මිලත් බස්සනවා

(UTV | කොළඹ) –  ඉන්ධන මිල අඩු කළ හොත් ආපනශාලාවල ආහාර පානවල මිල සියයට විස්සකින් අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්රීයව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇල්පිටියේ පැවති මාධය හමුවකදී කීවේය.

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේනම් සිය ආපනශාලාවල ආහාර මිල සියයට විස්සකින් අඩු කරන බවද අසේල මහතා කීවේය. ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස් ,කොත්තු මිලද අඩුවෙන බව අසේල මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

Related posts

සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

Editor O

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

වංචනික වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි.

Editor O

Leave a Comment