දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02දා) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අනිද්දා (3දා) බදාදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

Related posts

මද්දකට හසුවූ තවත් කොටියෙක් මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට 90% කගේ සහය ලැබෙනවා – විජේදාස රාජපක්ෂ

Editor O

වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

Leave a Comment