දේශීය

ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු දිස් වෙමින් ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි කළට තීන්දු තීරණ නොගැනීමෙන් රට තුල ගැටළු ගණනාවක් නිර්මාණයවී ඇති බවයි.

නව කොවිඩ් රැල්ල ගෝලීය ගැටලුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි වේලාවට ක්‍රියා කිරීමට අපොහොසත් වන බවත් රවී කුමුදේශ් සඳහන් කළේය.

ඉන් පසු රසායනාගාර වසා දමා එම කාර්ය සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලය නිදහස් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති නමුත් PCR පරීක්ෂණ මගින් වඳුරු රෝගය පහසුවෙන් හඳුනාගත හැකි බව ඔහු සඳහන් කළේය.

රවී කුමුදේශ් ප්‍රකාශ කළේ දැනුවත් තීරණ ගැනීමට අමාත්‍යාංශයට දුරදක්නා නුවණක් නොමැති බවයි.

Related posts

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

Mohamed Dilsad

තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේ බලය සජිත්ට

Mohamed Dilsad

Leave a Comment