දේශීය

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) – සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.

Editor O

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

Mohamed Dilsad

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

Mohamed Dilsad

Leave a Comment