දේශීය

මයන්ත සජබ තනතුරෙන් ඉල්ලා අස්වේ

(UTV | කොළඹ) – සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව මයන්ත දිසානායක මහතා පැවසීය.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

ඇමති ආනන්ද විජේපාලට එරෙහි නඩුවකට අදාළ නියෝගය ලබාදීමට දින නියම කරයි.

Editor O

මුස්ලිම් සංවිධාන 6ක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment