දේශීය

නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට

(UTV | කොළඹ) – ඉන්ධන මිල පහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අනුව නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ගාස්තු පහතින්,
No description available.

Related posts

වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරිය සහ සැමියා ගම්වාසීන්ගෙන් ගුටිකයි…?

Editor O

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්: ජනාධිපති සහ මැ. කො. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Editor O

Leave a Comment