දේශීය

අදත් පැය 03ක් විදුලිය නෑ

(UTV | කොළඹ) – අද (19) දින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

දහවල් 1 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

No description available.

Related posts

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

අන්තර්ජාල වංචා සම්බන්දයෙන් චීන ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවට

Editor O

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment