දේශීය

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

(UTV | කොළඹ) – ජනපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ පියවර ආරම්භ කරමින් පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ. මෙහිදි ශ්‍රි ලංකාවේ ජනපතිධුරය හිස්ව ඇති බවට නිවේදනය කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපතිවරයා තෝරා පත් ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Related posts

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලොව පුරා මෙරට කළු තේ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment