දේශීය

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ද, දිවයින පුරා හදිසි නීතිය ද පැනවීමට නියෝග කර ඇතැ යි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර ඇතැ යි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

Related posts

සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා නායයෑම් රතු නිවේදන

Editor O

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.

Editor O

Leave a Comment