දේශීය

අදත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේත් A සිට L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පැය 2 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කිරිමට නියමිතයි.

ඒ අනුව දහවල් 12 සිට රාත්‍රි 10 දක්වා කාල සීමාව තුළ විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

එම කාල සීමාව තුළම P සිට Q දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට ද පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

CC කාණ්ඩයට කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6 සිට 8 දක්වා පැය 2 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

M , N , O , X , Y , Z ප්‍රදේශවලට ද උදෑසන 5 සිට 8 දක්වා පැය 03 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Related posts

රනිල් ජනාධිපතිව සිටි කාලයේ මාස 04 ක ට, වෙන් කළ ට්‍රිලියන 1.4 මුදලම අනුරත් වෙන් කරගෙන. මොකද්ද වෙනස…? සජබ මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.

Editor O

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

යුරේනියම් ගෙනා නැවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් පිටත් කරයි

Mohamed Dilsad

Leave a Comment