කලා

කත්‍රිනා කයිෆ් ගැබ්ගත් කතාවේ ඇත්තද

(UTV |  ඉන්දියාව) – මීට මාස කිහිපයකට පෙර සිනමා නළු විකි කෞශල් සමගින් විවාහ වූ බොලිවුඩයේ අංක එකේ සිනමා නිළි කත්‍රිනා කයිෆ් මේ වනවිට ගැබ්ගෙන ඇතැයි රාවයක් පැතිරේ. කෙසේ වෙතත්, කත්‍රිනා හෝ ඇගේ සැමියා විකී මේ පිළිබඳව කිසිවක් ප්‍රසිද්ධ කර නොමැත‍.

නමුත්, කත්‍රිනාගේ සමිපතම මිතුරිය වූ අනුෂ්කා ෂර්මා සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා මෙය සත්‍යයක් බවට ඉඟි කර තිබේ. එහෙත්, සමහරුන් පවසන්නේ මෙය බොලිවුඩයේ අලුත් කතාවක් නිර්මාණය කිරිමේ අරමුණින් ගත් තවත් එක් කට කතාවක් පමණක් බවය.

Related posts

අර්ජිත් සිං හයවන වතාවටත් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා වෙයි

Mohamed Dilsad

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

Leave a Comment