දේශීය

ඉන්ධන අර්බුදයෙන් තේ කර්මාන්තයත් දැඩි අර්බුදයකට

(UTV | කොළඹ) – සිය කර්මාන්තශාලා සඳහා ඉන්ධන ලබාදීමට මෙතෙක් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙරට ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ග අතරින් එකක් වන තේ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව එම කර්මාන්තයේ නිරතවූවෝ පවසති.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් පවතින අතර ජනතාව දිවා රෑ නොබලා එම පෝලිම්වල රැඳී සිටින්නේ කෙසේ හෝ ඉන්ධන ලබාගැනීමේ අරමුණිනි.

Related posts

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳව පොලිස් විමර්ශන

Mohamed Dilsad

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

රට ගොඩනැගීමට සහය දෙන ලෙස විපක්ෂ නායක සජිත් කළ ඉල්ලීම ට, යුරෝපා සංගමයේ තානාපතිනියගෙන් සාධනීය ප්‍රතිචාර

Editor O

Leave a Comment