දේශීය

අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනයකින් පමා වෙයි

(UTV | කොළඹ) – ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් සමග අද දිවයිනට ළගාවීමට නියමිත වූ නෞකාව පැමිණීම එක් දිනයකින් ප්‍රමාද වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ අද සහ හෙට දිනවලදී දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීම සීමා සහිතව සිදුකිරීමට සිදුව ඇති බවයි.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් බෙදා හැරීම පූර්ණ ධාරිතාවයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

සුපර් ඩීසල් බෙදා හැරීමද සීමිත අන්දමින් සිදුකිරීමට සිදුවන බවයි කාංචන විජේසේකර මහතා කියා සිටියේ.

Related posts

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

පළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.

Editor O

Leave a Comment