දේශීය

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

කොළඹ පිහිටි ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ ලෝක ආහාර වැඩසටහන යටතේ හදිසි ආධාරයක් ලෙස ඩොලර් මිලියන 22 ක මුදලක් වහාම මුදා හැරීමට නියමිත බවයි.

ලාංකිකයන් ලක්ෂ 30 කට එමගින් සහන හිමිවීමට නියමිතයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීපව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරයි.

Editor O

රෑටත් දඩ ගෙවන්න පුළුවන් | තැපැල් දෙපාර්තමේන්තුව කියයි

Mohamed Dilsad

Leave a Comment