දේශීය

GMOA නව සභාපති දර්ශන සිරිසේන

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි.

2011 වසරේ සිට වසර 10ක කාලයක් අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙවර එම ධූරයට තරඟ නොකිරීම විශේෂත්වයකි.

Related posts

සති අන්තයේ විදුලි කප්පාදුව වෙනස් වෙයි

Mohamed Dilsad

මැනිංමනින් වෙළඳ පොළ උණුසුම් වෙයි

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්

Editor O

Leave a Comment