ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

(UTV | කොළඹ) – ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

විස්සයි 20 තරග තුනක් ක්‍රීඩා කරන අතර ඉන් පළමු තරග දෙකේ ජය මේ වනවිටත් ඔස්ට්‍රේලියාව හිමිකරගෙන ඇත.

අවසන් විස්සයි 20 තරගය ජුනි 11 වනදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එක්දින කණ්ඩායමේ නායකත්වය දසුන් ශානාක විසින් මෙහෙයවන අතර එම කණ්ඩායම පහතින් දැක්වෙයි.

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දිනේෂ් චන්දිමාල්
භානුක රාජපක්ෂ
නිරෝෂන් දික්වැල්ල
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
නුවන් තුෂාර
රමේෂ් මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
ජෙෆ්රි වැන්ඩසේ
ළහිරු මධුෂංක
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුෂාන්

Related posts

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ප්‍රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment