දේශීය

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

(UTV | කොළඹ) – විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමේ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය අද (09) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

IMF හරහා යථා තත්ත්වයට පත්වන මාර්ගය හිටපු අග්‍රාමාත්‍ය පැහැදිලි කරයි

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment