ගොසිප්

පුෂ්පා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ අද (09) ඇමෙරිකාව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඇය අද (09) අලුයම 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත.

අනතුරුව ඩුබායි හි සිට ඇමෙරිකාව බලාපිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Related posts

තමාට වෙඩි තබන ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියක් වැඳවැටේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරිය ලෙස කෞෂි පත් කරයි

Mohamed Dilsad

මිනිසුන් අතර බෝවිය හැකි තවත් වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment