දේශීය

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එම රැස්වීම පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු කිහිපයක් තීරණය කිරීම සදහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි.

Related posts

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Editor O

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

සෙව්වන්දි වගේ කෙනෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment