දේශීය

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

එම රැස්වීම පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු කිහිපයක් තීරණය කිරීම සදහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි.

Related posts

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

ලෝක උරුම නකල්ස් මායිමේ හෝටල් සංකීර්ණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

Editor O

Leave a Comment