දේශීය

SJB තීරණයට එරහිව ඩයනා ගමගේ අධිකරණයට

(UTV | කොළඹ) – සිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීම නිසා පක්ෂය විසින් තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇය සිය පෙත්සමින් දක්වා ඇත.

Related posts

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

Mohamed Dilsad

කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

හෙට මුළු දිවයිනටම ඇඳිරි නීතිය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment